Creator Profile - ViralVibes
Subscribers
Total Views
Videos Published
Est. Revenue
About
ආයුබෝවන් සියලුදෙනාටම!!!!!! මගේ යුටුබ් චැනලය සමග සම්බන්ධ වූ ඔබට ස්තුතියි. මම ඉසුරු ජපානයේ ඉගෙනගනිමින් සිටින සිසුවෙක් වන අතර ඔබට ජපන් භාෂාව ඉගෙනගැනීමට අවශයනම් මගේ යුටියුබ් චැනල සමග එකතුවිය හැක. මෙම යුටියුබ් චැනල මගින් ජපන් භාෂාවට ඉතා අත්‍යවශ්‍ය අක්ෂර වන හිරගනා කතකනා හා කන්ජි ලියන ආකාරයේ සිටම විස්තර කර දෙන අතර මින්නානො නිහොන්ගො පොත භාවිතා කරමින් ව්‍යාකරණ රටා සාකච්ඡා කරයි. තවද ජපානයට පැමිනීමට බලාපොරොත්තු වන හා පැමින් සිටින අයට වැදගත් තොරතුරු වලින් ඔබව දැනුවත් කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මෙම නාලිකාව ජපන් ජීවිතය ජය ගැනීමට වෙරදරන සියලුදෙනාටම අත්වැලක් වේවා. Hello everyone, I am Isuru a student studying in Japan. If you are interested in learning Japanese please join me. This channel, helpful to learn the Japanese language in Sinhala. Mainly focus the grammar patterns in the “Minna no Nihongo” book and kanji will be explained by image illustrations. Join our channel and learn Japanese in Sinhala. ස්තුතියි Thank you ありがとうごさいます contact --- mail2udakara@gmail.com
Channel Info
Connect
Performance
Growth tracking initializing
A baseline was just set — come back in 7+ days to see your 30-day growth rate.
Similar creators
All creators →Category comparison
No category set for this creator.